ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න අවශ්‍ය සියලු දැනුම එකම දවසකින් එකම තැනකින්
එකතු වෙන්න අපේ whatsapp සමූහයට

මෙතනින් - වට්ස්ඇප් සමුහය

main flyer

ජනාධිපති අරමුදල

president fund

 

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - http://www.maspotha.ds.gov.lk/index.php/si/social-welfare-and-benefits-si.html

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ප්‍රාදේශිය රැකියා පොළ හා වෘත්තීය පොළ 2024.07.31 දින ප්‍රදේශිය ලේකම් කාර්යාල පරීශ්‍රෙයේදී පැවැත්වේ.

වැඩි විස්තර සඳහා අමතන්න - 070 261 40 21

451554529 469926339313689 7746032888464037503 n

මාස්‍පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය හා වනිතා සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ඇදුම් පින්තාරු කිරී‍මේ පුහුණු වැඩසටහන රජයේ පුහුණු උපදේශිකාවකගේ මෙහෙයවීමෙන් නොමිලේ 2024 ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 05 යන දෙදින මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

 

 

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයට ආධාර පිණිස ඉදිරිපත් කරන "සොකරි නාටකය"

කුඩාගල්ගමුව සණස සමිති ශාලාවේදී

2023.09.22 වන දින (ටිකට්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ එදින දොරටුවෙන්)

ඔබ සැමට ඇරයුම්...

WhatsApp Image 2023 09 05 at 12.18.57

News & Events

03
පෙබ2026
Start Smart ව්‍යාපාරික වැඩමුළුව

Start Smart ව්‍යාපාරික වැඩමුළුව

ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න...

06
ජන2026
ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල   වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...

Scroll To Top