| අනු අංකය |
ව්‍යාපෘතියේ නම
|
ග්‍රාම නිලධාරී වසම
|
| 1 |
සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ බුලත් වගාවේ නිරතව සිටින ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම |
773 - රැකව |
| 2 |
ගලගෙදර සිතමු ගොවි කාන්තා සමිතියේ තෝරාගත් සමාජිකයින් සඳහා බිම්මල් වගා ව්‍යාපෘතියට අවශ්‍ය සහනාධාර ලබාදීම. |
774 - ගලගෙදර |
| 3 |
බැද්දේගම ගොළුවාකඩ ඇළ වේල්ල දෙපසට බෙදී යන ආකාරයට සකස් කිරීම |
774 - ගලගෙදර |
| 4 |
මිංහෙට්ටිය සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සාමාජිකත්වය දරණ ස්වයං රැකියාලාභීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර ලබා දීම (බුලත් හා කිරිගව පාලනය ආදී ලෙස) |
775 - මිංහෙට්ටිය |
| 5 |
කොස්හේන වැව සහ ඉහළ ගෝනගම වැව් දෙකෙහි වේලි පද්ධති සකස් කිරීම හා රොන් මඩ ඉවත් කිරීම |
776 - ගෝනගම |
| 6 |
බෝගහ මුල වැව සංවර්ධනය කිරීම ( වාන සහ සොරොව්ව සමග) |
777 - පිඹුරුවැල්ලේගම |
| 7 |
විල්ගම්දෙමටව තරුණ ගොවි සමිතියේ තෝරාගත් විභවතාවය සහ කැමැත්ත ඇති තරුණ ගොවීන් 50දෙනෙකු සඳහා කුකුළු පාලනයට අවශ්‍ය කුකුළු පැටව් ලබා දීම |
778 - විල්ගම්දෙමටව |
| 8 |
වේගොල්ල වැව සහ එහි ඇළ වේලි සංවර්ධනය කිරීම |
779 - වේගොල්ල |
| 9 |
ඔග්ගමුව සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ තෝරාගත් සාමාජිකයින් සඳහා මී මැසි හා බිම්මල් වගාව කේන්ද්‍ර කරගත් ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම |
780 - ඔග්ගමුව |
| 10 |
මාරගම පහල අමුණ වාන ප්‍රතිසංස්කරණය |
781 - මාරගම |
| 11 |
දළුපත්යාය කුඹුරේ ඇළ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීම |
782 - මාස්පොත |
| 12 |
කිවුල වැවේ සිට දෙමළුස්ස වෙල් යාය අවසානය දක්වා ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
783 - දෙමළුස්ස |
| 13 |
ගල් ළිඳ වැවේ ප්‍රධාන ඇළ වේල්ල කොන්ක්‍රීට් කිරීම හා පැති බැම්ම සංවර්ධනය |
784 - හංවැල්ල |
| 14 |
තිස්නම්පොල වෙල්යායේ ඇල වේල්ලේ ජල හැරවුම් ලක්ෂ ඉදිකිරීම |
785 - තිස්නම්පොල |
| 15 |
මී මැසි පාලනය, කුකුළු පාලනය ජීවනෝපාය ව්‍යාපෘති ආරම්භ කිරීම |
786 - කුඩාගල්ගමුව |
| 16 |
පැල්ලන්දෙණිය සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ තෝරාගත් සාමාජිකයින් සඳහා ස්වයං රැකියා පුහුණුව හා උපකරණ ලබා දීම |
787 - පැල්ලන්දෙණිය |
| 17 |
රත්කරව්ව සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ තෝරාගත් සාමාජිකයින් සඳහා මී මැසි පාලනයට අවශ්‍ය යෙදවුම් ලබා දීම |
789 - රත්කරව්ව |
| 18 |
පැපලේවෙල යාය ඇළ මර්ගය සංවර්ධනය කිරීම |
790 - කිඩපොල |
| 19 |
සායන මධ්‍යස්ථානයේ ජල ටැංකිය අළුත්වැඩියා කිරීම |
791 - සියඹලන්ගමුව |
| 20 |
තාවුල්ල වැවේ සොරොව්වේ දොර අලුතෙන් දැමීම සහ සොරොව්වේ ජලය ගලා යන ඇළ මාර්ගය මැදගම දක්වා පුළුල් කිරීම |
791 - සියඹලන්ගමුව |
| 21 |
ගුරුලෑපොල කුඹුරු යාය හරහා වැසි ජලය ගලායන ඇළ මාර්ගය සංවර්ධනය කිරීම |
792 - ගුරුලෑපොල |
| 22 |
මාපේගමුව වැව් දෙකේම ජලය පහළ මාපේගමුව දක්වා ගෙන යන දකුණු ඇළ ඉවුර ජල ධාරිතාවයට අනුව නිසි අයුරින් සංවර්ධනය කිරීම |
793 - මාපේගමුව |
| 23 |
දංගහමුල අමුණේ ගංවතුරට කඩා ගෙන ගිය වේල්ල සකස් කිරීම හා පැති බැම්ම බැදීම |
793 - මාපේගමුව |
| 24 |
චන්ද්‍රෙස්න මහතාගේ කුඹුරේ ලෑලි බෝක්කුවේ සිට නත්තාරම් හේනේ වේල්ල දක්වා වේල්ල ඉදි කිරීම |
795 - දාහිගමුව |
| 25 |
පහලගම මාර්ගයේ සිට කදු අගාර ආශ්රිත ඇළ මාර්ගය සකස් කර වෙළ මැද මාර්ගයේ පැති බැම්මක් බැද සංවර්ධනය කිරීම |
796 - වැවගෙදර |
| 26 |
මාවීදළුපොත දිරිය වනිතා කාන්තා සමිතිය මගින් ක්‍රියාත්මක කරන කුඩා ඇඟළුම් කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම |
799 - මාවීදළුපොත |
| 27 |
තිත්තවැල්ල වැවේ වාන් දොරටු, අමුණු ඇතුළු වාරි පද්ධතියේ අළුත්වැඩියා කටයුතු සිදු කිරීම |
800 - තිත්තවැල්ල |
| 28 |
දෙමටගහපැලැස්ස වෙල් සීමාවේ වාරි ඇළ ප්‍රතිසංස්කරණය |
804 - දෙමටගහපැලැස්ස |
| 29 |
මාරගම වැවේ පාසි ඉවත් කර වැව ගැඹුරු කිරීම. |
781 - මාරගම |
| 30 |
උඩදිගන යායේ අස්වැද්දුම අසල එච්.එම්.බුද්ධික ගයාන් මහතාගේ කුඹුරු සීමාවේ ඉදිකර ඇති පැති බැම්මේ ඉතිරි කොටස දිගුවක් ලෙස ඉදිකිරීම. |
801 - උඩදිගන |
| 31 |
කවුඩාවත්ත ගොවි සංවිධානයට රෝද දෙකේ අත් ට්‍රැක්ටරයක් ලබා ගැනීම |
809 - කවුඩාවත්ත |