| තොරතුරු ලබාගත හැකි නිලධාරින් | නම | තනතුර | දු.අ. |
| නම්කල නිලධාරි | ඩබ්.ඒ.එස්.එම්. විතානආරච්චි මිය | ප්‍රාදේශීය ලේකම් | 037-2236581 |
| තොරතුරු නිලධාරි | ඩබ්.එම්.සී. ප්‍රියදර්ශනී මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | 037-2236747 |
| විෂය නිලධාරි | ඊ.එම්.ඒ.ඩී. ඒකනායක මිය | සංවර්ධන නිලධාරී | 037-2236747 |
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.
- තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.
- දුරකතන, ඊ මේල්,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
- තොරතුරු ඉල්ලා දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය
- තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා - පුද්ගලික තොරතුර
- තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
- රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.
සටහන: ඔබට පහත යෙදුම බාගත කර, සම්පූර්ණ කර ඉල්ලුම් තොරතුරු ඉදිරිපත් කළ හැකිය.නමුත් මෙය විකල්පයක් වන අතර
එය ලබා දී ඇත්තේ ඔබේ පහසුව සඳහා පමණි.














