ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඩබ්.ඒ්.එස්.එම්. විතානආරච්චි මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී විශේෂ උපාධිය (වයඹ විශ්ව විද්‍යාලය)
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව
|
| රැකියා ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අඹන්පොල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාස්පොත
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
|

|
නම |
ඩබ්.එම්.සී. ප්‍රියදර්ශනී මිය |
| සුදුසුකම් |
- කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - වයඹ විශ්ව විද්‍යාලය
|
| රැකියා විස්තරය |
- සහකාර කොමසාරිස් කම්කරු දෙපාර්තමේන්තුව(2018 - 2020)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - අඹන්පොල (2020 - 2024)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - මාස්පොත 2024 සිට මේ දක්වා
|
ගණකාධිකාරී
|
 |
නම |
එච්.එම්.එම්.එස්. හේරත් මිය |
| සුදුසුකම් |
- විශේෂ උපාධිය - BBA Accounting - කොළඹ විශ්ව විද්‍යාලය
- MA in Economics - කැළණිය විශ්ව විද්‍යාලය
- Association of Public Financial Accountant
|
| රැකියා විස්තරය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොළඹ (2019 - 2021)
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කොටවෙහෙර (2021 - 2025)
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාස්පොත (2025 සිට මේ දක්වා)
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ(සැලසුම්)
|
 |
නම |
ඊ.එම්.එස්.කේ. ඒකනායක මහතා |
| සුදුසුකම් |
- විද්‍යාවේදී උපාධි පාඨමාලාව(සාමාන්‍ය)
- විද්‍යා අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
- සැලසුම් සහ සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාව
- භූගෝලීය තොරතුරු පද්ධතිය පිළිබඳ ඩිප්ලෝමාව
|
| රැකියා විස්තරය |
- වයඔ පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ජේ.එම්.ඩී.පී. ජයසුන්දර මිය |
| සුදුසුකම් |
|
| රැකියා විස්තරය |
- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව - දිස්ත්‍රික් කාර්යාලය කුරුණෑගල (2019 - 2024)
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මාස්පොත (2024 සිට මේ දක්වා)
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී)
|
 |
නම |
බී.එම්.ජේ. බස්නායක මහතා |
| සුදුසුකම් |
ග්‍රාම නිලධාරී සේවය (අධි ශ්‍රේණිය) |
| රැකියා විස්තර |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාස්පොත
|