ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය

අනු 
අංකය

ලබාදෙනු ලබන සේවය

ගතවන කාලය

01 හැදුනුම්පත්

 
 

* මුල්වරට හැදුනුම්පතක් නිකුත් කිරීම සදහා පු. ලි.කි. කොමසාරිස් වෙත යොමුකිරීම 

දින - 01

 

*සංශෝධිත හැදුනුම්පත් නිකුත් කිරීම සදහා පු .ලි.කි. කොමසාරිස් වෙත යොමු කිරීම

දින - 01

 

* හැදුනුම් පතක අනු පිටපතක් නිකුත් කිරීම සදහා පු.ලි.කි. වෙත යොමු කිරීම

දින - 01

 

* විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නිර්දේශ කිරීම

දින - 01

02 ඉඩම්

 
 

* දීමනා පත්‍රයක් සකස් කිරීම(බල පත්‍ර ලබාදී ඇති ඉඩම් සදහා ඉඩම් රාජකාරි සදහා ආයතන වල නිර්දේශ හා සැලසුම් ලැබීමෙන් පසු )

දින - 15

 

* දීමනා පත්‍රයක් හෝ බලපත්‍රයක අනුප්‍රාප්තිය නම් කිරීම

දින - 01

 

* දීමනා පත්‍ර බැහැර කිරීම

දින - 01

 

* දීමනා පත්‍ර වල වැරදි නිවරදි කිරීම

සති - 02

 

* රජයේ ඉඩම් වල ඵලදාව බදුදීම

සති - 02

 

* දීමනා පත්‍ර පැවරීම

දින - 05

 

* දීමනා පත්‍රයක මුල් අයිතිය ඉල්ලීම මත පැවරීම(මියගිය පසු)

දින - 01

 

* ඉඩම් දීමනා පත්‍රයක් ඇපයට තැබීමට අවසර දීම

පැය - 01

 

*වාර්ෂික බදු බල පත්‍රයක් අලුත් කිරීම

විනාඩි - 15

03 බලපත්‍ර

 
 

* දැව හෙලීම බලපත්‍රයක් නිකුත් කිරීම

දින - 03

 

* දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

දින - 05

 

* දැව බලපත්‍රයක් සංශෝධනය කිරීම

පැය - 01

 

* පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිර්දේශය ලබා දීම

විනාඩි - 15

 

* මීරා බලපත්‍රයක් නිකුත් කිරීම

දින - 01

 

* වනජ ද්‍රව්‍ය බලපත්‍රයක් ලබා ගැනීම නිර්දේශ කිරීම (වනජ ද්‍රව්‍ය ඛනිජ ද්‍රව්‍ය බලපත්‍ර ලබා ගැනීම සදහා නිර්දේශ ලබාදීම)

සති - 02

 

*පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම සදහා නිර්දේශ ලබා දීම

විනාඩි - 15

 

* විදුලි ඉල්ලීම නිර්දේශ කිරීම

විනාඩි - 05

 

* විදුලි විරෝධතා පරීක්ෂණ පැවැත්වීම

සති - 02

 

*සත්ව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම(අදාල ආයතන වල නිර්දේශ ලැබුනු පසු )

විනාඩි - 20

 

* නව සුරාබදු බලපත්‍ර ලබා දීම (අදාල ආයතන වල කිර්දේශ ලැබුනු පසු)

 සති - 02
 

* සුරාබදු බලපත්‍ර අලුත් කිරීම (අදාල ආයතන වල කිර්දේශ ලැබුනු පසු)

විනාඩි - 45
 

* වයින් ස්පීතු බලපත්‍රයක් නිකුත් කිරීම

සති - 02

 

* වයින් ස්පීතු බලපත්‍ර වාර්ෂිකව අලුත් වැඩියා කිරීම

විනාඩි -30

 

* රන් භාණ්ඩ උකස් ගැනීමේ බලපත්‍රයක් ලබාගැනීම

දින - 03

 

* රන් භාණ්ඩ උකස් ගැනීමේ බලපත්‍රයක් අලුත් කිරීම

දින - 03

 

* විභාග ගාස්තු අයකිරීම

විනාඩි - 05

04 සහතික

 
 

* පුරවැසි අවශ්‍යතා සහතික නිකුත් කිරීම( සිවිල් තාවය,පවුල් විස්තර ,ආදායම් විස්තර ,දේපල තහවුරු )

විනාඩි - 05

 

* ආදායම් සහතිකයක් නිකුත් කිරීම

විනාඩි - 20

 

* චරිත සහතික /පදිංචි සහතික /අනු අත්සන් යොදා සහතික කිරීම

විනාඩි - 05

 

* පොලීසියට බදවා ගැනීමේ පරීක්ෂන  වාර්තා ඉදිරිපත් කිරීම

සති - 01

 

* වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම

විනාඩි - 20

05 ලියාපදිංචි කිරීමේ කටයුතු

 
 

*කල්ගිය උප්පැන්න ලියාපදිංචි කිරීම (24 වගන්තියට අනුව) වසරක් ඇතුලත හා වසරකට වැඩිකාලයක් සදහා

සති - 03

 

* කල් ගිය මරනයක් ලියාපදිංචි කිරීම (39 වගන්තියට අනුව) වසරක් ඇතුලත හා වසරකට වැඩි කාලයක් සදහා

සති - 03

 

* විවාහයක් ලියාපදිංචි කිරීම

පැය - 01

 

* උඩරට විවාහ ලියාපදිංචි කිරීම යටතේ දික්කසාද කිරීම

මාස - 03

 

* උප්පැන්න, විවාහ, මරන, දික්කසාද සහතිකයක පිටපත් ලබා දීම

විනාඩි - 10

 

* නම් වෙනස් කිරීම (27 වෙනි වගන්තියට අනුව) (2 තීරැවේ නම )

දින - 03

 

* උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම (52වගන්තියට අනුව) 05 වන තීරුවේ වෙනස් කිරීමට අනුව

දින - 03

06 වාහන කටයුතු

 
 

* වාහන සදහා ආදායම් බලපත්‍රයක් ලබාදීම,මෝටර් සයිකල් ,ත්‍රීවිලර් ,ගිලන් රථ , අවමංගල්‍ය රථ ,ද්විත්ව කාර්ය වාහන , ඉඩම් වාහන , මාර්ගස්ථ ප්‍රවාහන බස් (ඔමින්)  ,මෝටර් සෙන්ච්,වෙළද වාහන ,නිදහස් වාහන

විනාඩි - 02

 

* වාහන ලියාපදිංචි සහතිකයේ බලපත්‍ර අධිකාරිය සංශෝධනය කිරීමට නිර්දේශ කිරීම

විනාඩි - 10

 

* වාහන පැවරීම ලේබන ඉදිරිපත් කිරීම

විනාඩි - 10

07 විශ්‍රාම වැටුප්

 
 

* සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීම

දින - 15

 

* හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම

දින - 15

 

* වැනිදඹු ,පුරුෂ විශ්‍රාම වැටුප් ගෙවීම

දින - 15

 

* සේවයේ යෙදී  සිටිය දී දායකයා මිය ගිය පසු වැන්දඹු විශ්‍රාම වැටුප් සකස් කිරීම

දින - 15

 

* ආබාධිත විශ්‍රාම වැටුප් ගෙවීම

දින - 15

 

* අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම

දින - 15

 

* විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම

විනාඩි - 15

 

* විශ්‍රාම වැටුප් සහතික නිකුත් කිරීම

විනාඩි - 10

 

* සමාජ ආරක්ෂන වාරික මුදල් අයකිරීම

විනාඩි - 10

08 ආධාර

 
 

* මහජන ආධාර මුදලක් නිර්දේශ කිරීම හා අනුමත කිරීම

දින - 03

 

* පිලිකා /තැලසීමියා /ක්ෂය රෝග වෛද්‍ය ආධාර ලබාදීම සදහා නිර්දේශ කිරීම

දින - 03

 

* රෝද පුටු /ඇස් කන්නාඩි/කාච සදහා ආධාර ලබාදීමසදහා නිර්දේශ කිරීම

දින - 03

 

*ආබාධිත පුනරුත්තාපනය සදහා නිර්දේශ කිරීම සහ වැඩිහිටි හා ආබාධිත අය නිවාස ගත කිරීම

දින - 03

 

* ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ලබාදීම නිර්දේශ කිරීම

දින - 01

 

* ජනාධිපති අරමුදලින් ශිෂ්‍ය ආධාර ලබාදීම නිර්දේශ කිරීම

දින - 01

 

* මහපොල ශිෂ්‍යාධාර නිර්දේශ කිරීම

විනාඩි - 15

 

* පළාත් සභා ශිෂ්‍යත්ව ආධාර ලබාදීම නිර්දේශ කිරීම

විනාඩි - 15

 

* ප්‍රධාන අමාත්‍ය අරමුදලින් ආධාර නිර්දේශ කිරීම

විහාඩි - 15

 

* අගහිග කලාකරුවනට ආධාර නිර්දේශ කිරීම

විනාඩි - 15

09 සමෘද්ධි

 
 

* සමෘද්ධි අනිවාර්යය ඉතිරිකිරීම නිදහස් කිරීම

විනාඩි - 15

10 සංවිධාන ලියාපදිංචි කිරීම

 
 

* ස්වේච්චා සංවිධානයක් ලියාපදිංචි කිරීම

දින - 07

 

* කාන්තා සමිති, සමාජීය, සංස්කෘතික ආගමික සමිති ලියාපදිංචි කිරීම

දින - 07

 

* ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම

දින - 07

11 ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු

 
 

* තනි ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් නම ලියාපදිංචි කිරීම

දින - 03

 

*ව්‍යාපාර නාම සංශෝධනය කිරීම / ව්‍යාපාර නාම සහතික පිටපතක් නිකුත් කිරීම

දින - 03

 

* ව්‍යාපාර නාම අහෝසි කිරීම

සති - 01

 

*  නව දැව ව්‍යාපාරයක් නිර්දේශ කිරීම

සති - 01

News & Events

03
පෙබ2026
Start Smart ව්‍යාපාරික වැඩමුළුව

Start Smart ව්‍යාපාරික වැඩමුළුව

ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න...

06
ජන2026
ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල   වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...

Scroll To Top