ග්‍රාම නිලධාරී කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය
|
අනු අංකය |
සේවාව |
ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් |
ගතවන කාලය |
|
1 |
චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම |
සහතික තිබේ නම් | වි. 15 |
|
පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) |
දින 03 |
||
|
2 |
ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 |
| ග්‍රාම නිලධාරි නිකුත් කිරීම |
විනාඩි 45 |
||
|
3 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 |
|
4 |
තක්සේරු වාර්තා |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 02 |
| ලියවිලි සම්පූර්ණ කිරීම | විනාඩි 45 | ||
|
5 |
හැදුනුම්පත් ලබා දීම |
සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම කඩිනම් ඉල්ලුම්පතක් නම් හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම |
දින 07 දින 03 |
|
6 |
කොස් ගස් කැපීම |
එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) |
දින 01 දින 03 |
|
7 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දැව මුද්‍රා කිරීම |
දින 02 දින 1/2 |
|
8 |
ගිනි අවි බලපත්‍ර නිර්දේශය |
නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
දින 03 |
|
9 |
පුපුරණ ද්‍රව්‍ය |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
10 |
මරණ වාර්තා ලබාදීම |
|
දින 02 |
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 |
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේ නම් පෙර වර්ෂයකදී නම් |
දින 01 දින 03 |
|
13 |
මහජන ආධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
14 |
කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
15 |
ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 |
|
16 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
17 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
දින 03 |
|
18 |
විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
19 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම |
ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම |
පැය 06 දින 03 |
|
20 |
මී රා බලපත්‍ර (ඉල්ලීමක් ලදහොත්) |
නිර්දේශ කිරීම |
දින 03 |
|
21 |
විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 |
|
22 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 |
|
23 |
රජයේ ඉඩම් පිළිබද රාජකාරි |
අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ |
වහාම දින 07 |
|
24 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 07 |
|
25 |
මත් පැන් බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 |
|
26 |
සාම නිලධාරී රාජකාරී |
සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම |
දින 03 |
|
27 |
ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 02 |














