ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Start Smart ව්‍යාපාරික වැඩමුළුව
ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න අවශ්‍ය සියලු දැනුම එකම දවසකින් එකම තැනකින්
එකතු වෙන්න අපේ whatsapp සමූහයට
මෙතනින් - වට්ස්ඇප් සමුහය

ඇදුම් පින්තාරු කිරීමේ පුහුණු වැඩසටහන
මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය හා වනිතා සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ඇදුම් පින්තාරු කිරීමේ පුහුණු වැඩසටහන රජයේ පුහුණු උපදේශිකාවකගේ මෙහෙයවීමෙන් නොමිලේ 2024 ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 05 යන දෙදින මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

සොකරි නාටකය
මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සුභසාධක සංගමයට ආධාර පිණිස ඉදිරිපත් කරන "සොකරි නාටකය"
කුඩාගල්ගමුව සණස සමිති ශාලාවේදී
2023.09.22 වන දින (ටිකට්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ එදින දොරටුවෙන්)
ඔබ සැමට ඇරයුම්...

ඵලදායිතා සම්මාන තරගාවලිය - 2018

ඵලදායිතා සම්මාන තරගාවලිය - 2018
2018 ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේදි අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අංශය යටතේ දෙවන ස්ථාන අතර ප්‍රථම ස්ථානය
හිමිකර ගැනීමට මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය.
Page 1 of 2




















