විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන - 2024
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | ගලගෙදර ගොකටුව මාර්ගයේ සෝදාපාළුවට ලක්ව ඇති ස්ථානය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 774-ගලගෙදර | 500,000.00 |
| 2 | දළුපොතවත්තයාය මාර්ගයට කැටගල් ඇල්ලීමදළුපොතවත්තයාය මාර්ගයට කැටගල් ඇල්ලීම | 782-මාස්පොත | 600,000.00 |
| 3 | සියඹලන්ගමුව වසමේ කේ.එම්.කළුබණ්ඩා මාවත කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට බොරළු ඇතිරීම | 791-සියඹලන්ගමුව | 600,000.00 |
| 4 | වැවගෙදර පහළගම මාර්ගයේ පැති බැම්ම ඉදි කර සංවර්ධනය කිරීම | 796-වැවගෙදර | 600,000.00 |
| 5 | සූරියවත්ත සමිතිශාලා ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 798-කළහොගෙදර | 600,000.00 |
| 6 | මාවීදළුපොත 08 පටුමගේ තිබෙන කාණු පද්ධතිය සංවර්ධනය කිරීම. | 799-මවීදළුපොත | 600,000.00 |
| 7 | අස්වැද්දුම කනිෂ්ඨ විද්‍යාලයේ කාර්යාල ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම | 804-දෙමටගහපැලැස්ස | 600,000.00 |
| 8 | වෙළගෙදර උයන ඔසු උයනේ ළමා ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම. | 798-කළහොගෙදර | 300,000.00 |
| 9 | ගොඩවෙල වත්ත එච්.එම්.වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි ගමට යන මාර්ගයේ සිටුවා ඇති විදුලි කණු සහිත රැහැන් පද්ධතිය මාර්ගයේ වම් පස සිටු වීම | 803-අස්වැද්දුම | 200,000.00 |
| 10 | මාවීදළුපොත 8 වන පටුමග ප්‍රතිසංස්කරණය කිරීම | 799-මාවීදළුපොත | 1,000,000.00 |
| 11 | ධර්මපාල මාවත පළමු පටුමග මාර්ගය තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම. | 799-මාවීදළුපොත | 500,000.00 |
| 12 | හංවැල්ල පඹේ මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 784-හංවැල්ල | 600,000.00 |
| 13 | වැලගනේ දෙමළුස්ස මාර්ගය සංවර්ධනය කිරීම | 782-මාස්පොත | 700,000.00 |
| 14 | වැලගනේ පුරාණ රජමහා විහාරයේ ලැගුම්ගෙය ඉතිරි වැඩ නිම කිරීම. | 782-මාස්පොත | 300,000.00 |
| 15 | මාස්පොත සර්වෝදය මාවතේ 11 පටුමග සංවර්ධනය කිරීම | 782-මාස්පොත | 500,000.00 |
| 16 | අස්වැද්දුම සීතා ඇළ 2වන පටුමග මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 800-තිත්තවැල්ල | 400,000.00 |
| 17 | පිඹුරුවැල්ලේගම,හෑලව ශ්‍රි සුමංගල තපෝවනාරාම විහාරස්ථ දහම්පාසල් ගොඩනැගිල්ලේ පියස්ස ඉදිකිරීම හා ප්‍රතිංසස්කරණය කිරීම | 777-පිඹුරුවැල්ලේගම | 500,000.00 |
| 18 | මිංහෙට්ටිය පංසල් මාර්ගය කැටගල් ඇල්ලීම | 775-මිංහෙට්ටිය | 840,000.00 |
| 19 | ගෝනාගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන දාන ශාලාව ඉදිකිරීම | 776-ගෝනගම | 300,000.00 |
| 20 | තිත්තවැල්ල වසමේ බුළුගහමුලවත්ත පාර කැටගල් අල්ලා සංවර්ධනය කිරීම | 800-තිත්තවැල්ල | 600,000.00 |
| 21 | රැකව ධම්මිකාරාම මාවත ප්‍රතිසංස්කරණය කිරීම | 773-රැකව | 280,000.00 |
| 22 | නෙල්ලිගහපිටියවත්ත එකමුතු සුභ සාධක සමිතියට පුටු ලබා දීම. | 803-අස්වැද්දුම | 50,000.00 |
| 23 | ලිය සෙත කාන්තා සමිතියට බුෆේ සෙට් එකක් ලබා දීම | 798-කළහොගෙදර | 60,000.00 |
| 24 | එක්සත් අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම | 796-වැවගෙදර |
50,000.00 |
| 25 | නවෝද්‍යා මරණාධාර සමිතියට පුටු ලබා දීම. | 795-දාහිගමුව | 60,000.00 |
| 26 | උඩදිගන මරණාධාර සමිතියට පුටු ලබා දීම | 801-උඩදිගන | 60,000.00 |
| 27 | සමගි කාන්තා සමිතියට උපකරණ ලබා දීම | 798-කළහොගෙදර | 60,000.00 |
| 28 | නිදහස් එක්සත් සුභ සාධක සමිතියට පුටු ලබා දීම | 810-යන්තම්පලාව | 50,000.00 |
| 29 | උඩත්තාපොළ එක්සත් සුභ සාධන සමිතියට පුටු ලබා දීම | 801-උඩදිගන | 50,000.00 |
| 30 | ගෝනගම එක්සත් මරණාධාර සමිතියට පුටු ලබා දීම | 776-ගෝනගම | 100,000.00 |
| 31 | ප්‍රතිභා සුභ සාධන සමිතියට පුටු ලබා දීම | 791-සියඹලන්ගමුව | 50,000.00 |
| 32 | සිසිල් සෙවන එක්සත් ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබා දිම | 782-මාස්පොත | 50,000.00 |
| 33 | ශ්‍රී විජය එස්සත් මරණාධාර සමිතියට පුටු ලබා දීම | 784-හංවැල්ල | 50,000.00 |
| 34 | ඉළුක්පිටිය වත්ත සුභසාධක හා මරණාධාර සමිතියට පුටු ලබා දීම | 803-අස්වැද්දුම | 50,000.00 |
| 35 | දෙමටහගපැලැස්ස එක්සත් මරණාධාර සමිතියට පුටු ලබා දීම | 804-දෙමටගහපැලැස්ස | 50,000.00 |
| 36 | සුහදතාබි වර්ධන සමිතියට උපකරණ ලබා දීම | 809-කවුඩාවත්ත | 50,000.00 |
| 37 | විජය සමගිපුර එක්සත් අවමංග්‍යාධාර සමිතියට පුටු ලබා දීම | 804-දෙමටගහපැලැස්ස | 50,000.00 |
| 38 | පල්ලෙපොත්ත සහන සුභසාධක සංගමයට පුටු ලබා දීම | 803-අස්වැද්දුම | 50,000.00 |
| 39 | අළුවිහාරවත්ත සුහද අනෝන්‍යාධාර සුභසාධක සමිතියට VIP හට් එකක් ලබා දීම | 803-අස්වැද්දුම | 50,000.00 |
| 40 | මාස්පොත වැලගනේ සමගි සුභ සාධක සමිතියට උපකරණ ලබා දීම | 782-මාස්පොත | 50,000.00 |
| 41 | තිත්තවැල්ල අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම | 800-තිත්තවැල්ල | 40,000.00 |
| 42 | හෙට්ටිගෙදර යශෝධරා දිරිය වනිතා සමිතයට පුටු ලබා දීම | 788-හෙට්ටිගෙදර | 40,000.00 |
| 43 | උඩබදලව ප්‍රගති කාන්තා සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම | 802-උඩබදලව | 40,000.00 |
| 44 | අස්වැද්දුම ජුම්මා පල්ලියට ශබ්ධ වාහිනි උපකරණ ලබා දීම | 803-අස්වැද්දුම | 200,000.00 |
| 45 | හේනේගෙදර මෙල්රොස් සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය සඳහා පුටු ලබා දීම | 789-රත්කරව්ව | 50,000.00 |
| 46 | ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ආයුවන්දම පැපලේවෙල සියඹලන්ගමුව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය සඳහා පුටු ලබා දීම | 790-කිඩපොල | 50,000.00 |
| 47 | ශ්‍රී පුෂ්පවනාරාම අවමංගල්‍යාධාර සමිතිය සඳහා පුටු ලබා දීම | 790-කිඩපොල | 50,000.00 |
| 48 | එකමුතු සුභ සාධක සමිතිය සඳහා පුටු ලබා දීම | 803-අස්වැද්දුම | 50,000.00 |
| 49 | සූරිය සුභසාධක සමිතිය සඳහා වානේ කබඩ් එකක් ලබා දීම | 798-කළහොගෙදර | 23,000.00 |
| 50 | දාහිගමුව නවෝදා අවමංගල්‍යාධාර සමිතියට VIP හට් එකක් ලබා දීම | 795-දාහිගමුව | 75,000.00 |
| 51 | ධර්මපාල මාවත සුභ සාධක සමිතියට VIP හට් එකක් ලබා දීම | 799-මාවීදළුපොත | 75,000.00 |
| 52 | ඇලස්වත්ත සුභ සාධක මරණාධාර සමිතියට පුටු 25ක් ලබා දීම | 800-තිත්තවැල්ල | 25,000.00 |
| 53 | එකමුතු සුභසාධක හා ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම | 781-මාරගම | 30,000.00 |
| 54 | ඔග්ගමුව එකමුතු සංවර්ධන සමිතියට බුෆේ කට්ටල එකක් සහ කූඩාරම් (TENT) එකක් ලබා දීම | 780-ඔග්ගමුව | 200,000.00 |
| 55 | සාරගම ජනාධිපති බාලිකා විද්‍යාලය සදහා තුර්ය වාදක කට්ටලයක් ලබා දීම. | 802-උඩබදලව | 200,000.00 |
ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන - 2024
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | වැවගෙදර දහම් පාසැල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරිම. | 796-වැවගෙදර | 400,000.00 |
| 2 | ගෝවාකොටුව දේදුණු පෙර පාසල සදහා තූර්යය වාදක කට්ටලයක් ලබා දීම. | 786-කුඩාගල්ගමුව | 100,000.00 |
| 3 | වැවගෙදර ශෛලබිම්බාරාම විහාරස්ථානයේ ප්‍රධාන ගේට්ටුව ඉදිකිරීම | 796-වැවගෙදර | 100,000.00 |
| 4 | වෙහෙරගොඩැල්ල මංසන්ධියේ මගී ආවරණ පියසක් ඉදිකිරීම. | 795-දාහිගමුව | 100,000.00 |
| 5 | පැල්ලන්දෙනිය උළු මෝල අසල මංසන්ධීයේ මගී ආවරණ පියස්සක් ඉදිකිරීම. | 787-පැල්ලන්දෙණිය | 100,000.00 |
| 6 | වැවගෙදර දිමුතු කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය සදහා තහඩු ලබාදීම. | 796-වැවගෙදර | 150,000.00 |
| 7 | ඉහළ දාහිගමුව එක්සත් මරණාධාර සමිතියට ශබ්ධවාහිණී යන්ත්‍රයක් ලබාදීම | 795-දාහිගමුව | 100,000.00 |
| 8 | පහළ දාහිගමුව සමගි සුභසාධක සමිතියට ශබ්ධවාහිණී යන්ත්‍රයක් ලබාදීම. | 795-දාහිගමුව | 100,000.00 |
| 9 | වැවගෙදර ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම. | 796-වැවගෙදර | 100,000.00 |
| 10 | වැවගෙදර එක්සත් මරණාධාර සමිතිය සදහා නෙස්කැෆේ යන්ත්‍රයක් ලබාදීම. | 796-වැවගෙදර | 80,000.00 |
| 11 | කලහෝගෙදර වෙළගෙදර උයන සංවර්ධන හා සුබසාධක සමිතියේ vip හට් එකක් සදහා රෙදි ආවරණයක් ලබා දීම. | 798-කළහොගෙදර | 35,000.00 |
| 12 | පැල්ලන්දෙනිය එක්සත් සුභසාධක සමිතියට නෙස්කැෆේ මැෂින් එකක් ලබාදීම. | 787-පැල්ලන්දෙණිය | 80,000.00 |
| 13 | වැවගෙදර මිතුරු සුබසාධක සමිතියට තහඩු ආවරණ පියස්සක් ලබාදීම. | 796-වැවගෙදර | 200,000.00 |
| 14 | ගනේකොලණිය විමුක්ති සුබසාධක සමිතියට ශබිධ විකාශන යන්ත්‍රයක් ලබාදීම. | 784-ගනේකොළණිය | 100,000.00 |
| 15 | කුඩාගල්ගමුව මරණාධාර සමිති ගොඩනැගිල්ල ඉදිකිරීම. | 786-කුඩාගල්ගමුව | 175,000.00 |
| 16 | කුඩාගල්ගමුව ග්‍රාම සංවර්ධන සමිතියට බුෆේ සෙට් එකක් ලබා දීම. | 786-කුඩාගල්ගමුව | 75,000.00 |
| 17 | පැල්ලන්දෙනිය ලියසවිය කාන්තා සමිතියට ප්ලාස්ටික් පුටු හා බුෆේ සෙට් එකක් ලබා දීම. | 787-පැල්ලන්දෙණිය | 100,000.00 |
| 18 | දාහිගමුව එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම. | 795-දාහිගමුව | 75,000.00 |
| 19 | වැවගෙදර ශ්‍රි ශෛලබිම්බාරාම විහාරස්ථානයේ ශ්‍රි ධර්මෝදය දහම් පාසලට ශබ්ධවිකාශන යන්ත්‍රයක් ලබාදීම. | 796-වැවගෙදර | 150,000.00 |
| 20 | කුරුණෑගල ගෝනගම පුබුදු ළමා අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයට ලී පුටු ඩෙස් ලබාදීම. | 774-ගෝනගම | 50,000.00 |
| 21 | කුරණෑගල පැපලේවල ශ්‍රී පුෂ්පවණාරාම අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම. | 790-කිඩපොල | 100,000.00 |
| 22 | තිත්තවැල්ල ඇලස්වත්ත පෙළමු පටුමගේ අතුරුමාර්ගයක් වන සෙනවි මහතාගේ (සෙනවි ටේලර්ස්) නිවස ඉදිරිපිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. | 800-තිත්තවැල්ල | 400,000.00 |
| 23 | වැවගෙදර වසමේ වැවගෙදර විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා | 796-වැවගෙදර | 175,000.00 |
| 24 | කිඩපොල ඛාන්වත්ත සංහිද සූභ සාධක සමිති ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම | 790-කිඩපොල | 100,000.00 |
| 25 | ගුරුලෑපොල එක්සත් ගොවි සංවිධානයට15*15 vip හට් එකක් ලබා දීම. | 792-ගුරුලෑපොල | 100,000.00 |
| 26 | පැල්ලන්දෙනිය තාබුගලවත්ත එක්සත් මරණාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම | 787-පැල්ලන්දෙණිය | 100,000.00 |
| 27 | කුරුණෑගල දෙමටගහපැලැස්ස එක්සත් අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම. | 804-දෙමටගහපැලැස්ස | 30,000.00 |
| 28 | මිංහෙට්ටිය රැකව සුහද අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම | 773-රැකව | 40,000.00 |
විශේෂ සංවර්ධන වැඩසටහන - 2024
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | වෙලන්ගොල්ල වත්ත, වෙලගෙදර උයන සුහද සහයෝගිතා සුභසාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම | 798-කලහොගෙදර | 100,000.00 |
| 2 | සුසාන භූමිය අසල සිට නාගස්හින්න දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 792-ගුරුලෑපොල | 500,000.00 |
| 3 | රැකව පහළගම ගමමැද පාර සංවර්ධනය කිරීම | 773-රැකව | 500,000.00 |
| 4 | මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මගී ආවරණ පියස්සක් ඉදි කිරීම. | 786 -කුඩාගල්ගමුව | 300,000.00 |
| 5 | එක්සත් සුභසාධක සමිතියට නෙස්කැෆේ මැෂින් එකක් ලබා දීම. (ඉතිරි මුදල) | 787-පැල්ලන්දෙණිය | 50,000.00 |
| 6 | එක්සත් මරණාධාර සමිතිය සඳහා නෙස්කැෆේ මැෂින් එකක් ලබා දීම සඳහා. (ඉතිරි මුදල) | 796-වැවගෙදර | 50,000.00 |
| 7 | වැවගෙදර ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම. | 796- වැවගෙදර | 250,000.00 |
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | කළහෝගෙදර මොණ්ඩෑරමුල්ල පාර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 798 - කලහොගෙදර | 970,000.00 |
| 2 | හෙට්ටිගෙදර සන්බරි පෙදෙස බෝධිය අසල පාර කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම | 788 - හෙට්ටිගෙදර | 970,000.00 |
| 3 | තිස්නම්පොල පාරේ සිට පඹේ හරහා ගම මැද පාර කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කිරීම | 785 - තිස්නම්පොල | 970,000.00 |
පළාත් ආයෝජන වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | රත්කරව්ව පහළ වෙල පාර බෝක්කුව ඉදිකර පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 789 - රත්කරව්ව | 985,000.00 |
| 2 | හෙට්ටිගෙදර නදී උයන පළමු පියවර පාර තාර සංවර්ධනය කිරීම | 788 - හෙට්ටිගෙදර | 985,000.00 |
| 3 | ගුරුලෑපොල සඳගලතැන්න පාර කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 792 - ගුරුලෑපොල | 983,919.62 |
පළාත් නිෂ්චිත සංවර්ධන ප්‍රධාන - 2025 - වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | අස්සැද්දුම නෙල්ලිගහපිටියවත්ත 9 පටුමග සංවර්ධනය කිරීම | 803 - අස්වැද්දුම | 1,314,137.06 |
| 2 | එබේවත්ත 2 පටුමග සංවර්ධනය කිරීම | 788 - හෙට්ටිගෙදර | 1,500,000.00 |
පළාත් නිෂ්චිත සංවර්ධන ප්‍රධාන - 2025 - වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | ගලගෙදර රත්නමාලී දිවාසුරැකුම් මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම | 774-ගලගෙදර | 801,031.06 |
| 2 | පිළිසරණීය නිවාස ආධාර ලබාදීම පී.ඒ.නීලකාන්ති මිය,1/321,කොස්වත්ත පාර,ඉහළ පැල්ලන්දෙනිය ,මාස්පොත. | 787-පැල්ලන්දෙණිය | 650,000.00 |
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | නාගස්හින්න ගුරුලෑපොල පාර තාර දැමීම | 774 - ගලගෙදර | 2,270,574.83 |
| 2 | ඔග්ගොමුව මෙහෙණි ආරාමය මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම | 787 - පැල්ලන්දෙණිය | 3,030,200.68 |
| 3 | ගෝවාකොටුව බෝගහ බේකරිය පාර තාර දැමීම | 794 - ගනේකොළණිය | 2,275,902.65 |
| 4 | පිඹුරුවැල්ලේගම පාසල අසල සිට මැදගම දක්වා ගම මැද පාර තාර දැමීම. | 777 - පිඹුරුවැල්ලේගම | 3,030,311.08 |
| 5 | කිතුල්ගහගම මාර්ගය කොන්ක්‍රීට් දැමීම | 791 - සියඔලන්ගමුව | 2,351,094.15 |
| 6 | නාගස්හින්න ගුරුලෑපොල පාර ඉතිරි කොටස තාර දෑමීම | 791 - සියඹලන්ගමුව | 1,250,000.00 |
| 7 | ගෝවාකොටුව බෝගහ බේකරිය පාර ඉතිරි කොටස තාර දෑමීම | 794 - ගණේකොළණිය | 665,000.00 |
| 8 | පාසල සිට මැදගම දක්වා ගම මැද පාර ඉතිරි කොටස තාර දැමීම | 777 - පිඹුරුවැල්ලේගම | 645,000.00 |
| 9 | කිතුල්ගහගම මාර්ගය ඉතිරි කොටස තාර දැමීම | 791 - සියඹලන්මුව | 1,260,000.00 |
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 2 අදියර - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | අලුවිහාර වත්ත දෙවන පටුමඟ කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 803 - අස්වැද්දුම | 987,187.50 |
| 2 | උඩත්තාපොල 6 වන පටුමග තාර අතුරා සංවර්ධනය කිරීම | 799 - මාවීදලුපොත | 987,187.50 |
| 3 | පැල්ලන්දෙණිය 5 වන පටුමග කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම | 787 - පැල්ලන්දෙණිය | 986,355.91 |
| 4 | ආයුවන්දම සියඹලන්ගමුව මාර්ගය තාර අතුරා සංවර්ධනය කිරීම | 790 - කිඩපොල | 1,973,026.71 |
| 5 | ආවේනියා වත්ත 3 පටුමග කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 796 - වැවගෙදර | 972,125.43 |
| 6 | හිරිගොල්ල මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 778 - විල්ගම්දෙමටව | 985,462.64 |
| 7 | වැව මැද පාර තාර අතුරා සංවර්ධනය කිරීම | 780 - ඔග්ගොමුව | 977,672.18 |
| 8 | වැව ඉහළ පාර තාර අතුරා සංවර්ධනය කිරීම | 776 - ගෝනගම | 984,006.92 |
| 9 | මාරගම පහල මාර්ගය සංවර්ධනය කිරීම කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 781 - මාරගම | 985,090.14 |
2001(049) වැය විෂය - ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි, ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් නිල නිවාස ගොඩනැගිලි සුළු අළුත්වැඩියා කිරීමේ වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | කාර්යාලයේ විදුලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | 786-කුඩාගල්ගමුව | 275,000.00 |
| 2 | කාර්යාලයේ අභ්‍යන්තර කාණු පද්ධතියේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 786-කුඩාගල්ගමුව | 1,589,285.75 |
| 3 | කාර්යාලයේ රැස්වීම් ශාලාවේ වේදිකාව ඉදිකිරීම සදහා | 786-කුඩාගල්ගමුව | 800,000.00 |
2001(050) වැය විෂය - නිල සෙවණ / සේවා පියස ග්‍රාම නිලධාරී කාර්යාල ගොඩනැගිලි සුළු අළුත්වැඩියා කිරීමේ වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | ආරක්ෂිත වැට අළුත් වැඩියා කිරීම හා සිවිලිම සවිකිරීම | 789 - රත්කරව්ව | 800,000.00 |
| 2 | ආරක්ෂිත වැට අළුත් වැඩියා කිරීම,වතුර මෝටරය අළුත් වැඩියා කිරීම,ජල ටැංකිය අළුත් වැඩියා කිරීම,විදුලි පංකා අළුත් වැඩියා කිරීම | 776 - ගෝනාගම | 125,000.00 |
| 3 | නිල සෙවණ කාර්යාලය සංවර්ධන කිරීම | 790 - කිඩපොල | 1,997,000.00 |
| 4 | නිල සෙවණ කාර්යාලයේ ඉතිරි වැඩ නිම කිරීම. | 774 - ගලගෙදර | 291,844.54 |
| 5 | පාසල් ගොඩනැගිල්ල නිල සෙවණ කාර්යාලයක් ලෙස සංවර්ධනය කිරීම. | 781 - මාරගම | 1,905,687.25 |
| 6 | නිල සෙවණ කාර්යාලය සංවර්ධන කිරීම. | 791 - සියබලන්ගමුව | 1,808,486.13 |
| 7 | නිල සෙවණ කාර්යාලය ලෙස සංවර්ධනය කිරීම | 802 - උඩබදලව | 1,488,982.26 |
| 8 | වැසිකිළිය අළුත් වැඩියා කිරීම හා ජල පහසුකම් ලබා ගැනීම | 794 - ගණේකොළණිය | 482,289.34 |
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025
| අනු අංකය | ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරී වසම |
ඇස්තමේන්තු ගත මුදල |
| 1 | ඉහලගම යක්දෙස්සා පැල තවාන අසල සිට ඉහලගම ජල ටැංකිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 775 මින්හෙට්ටිය | 1,552,000.00 |














