වෛද්‍යාධාර නොවන සේවා ලබා දීම
මෙහිදී
අධ්‍යාපන හෝ ඥානය වර්ධනය කිරීම
- විදෙස්ගත/ධීවර කටයුතුවලට අනපේක්ෂිත ආපදා තත්ත්වලට මුහුණ දෙන පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම
- වෘත්තීය පුහුණුව ලබා ගැනීමට මුල්‍යාධාර ලබා දීම
- අධ්‍යාපන උපකරණ/ද්‍රව්‍ය ලබා දීම
- ශිෂ්‍යාධාර ලබා දීම
දරිද්‍රතාවයට සහන සැලසීම
- ජීවනෝපාය නඟා සිටුවීමට අවශ්‍ය උපකරණ/ ද්‍රව්‍ය මිලදී ගැනීමට සහය වීම
- යම් කාලසීමාවක් දක්වා මුල්‍යාධාර ලබා දීම
ආගම් නංවාලීම සඳහා දායකත්වය ලබා දීම
- ආගමික ස්ථාන ඉදිකිරීම හා නඩත්තු කිරීම සඳහා සහය වීම
- පෙරහැර කටයුතු සඳහා ආධාර ලබා දීම
මීට අමතරව
ජාතිය වෙනුවෙන් සේවය කරන ලද පුද්ගලයන් ඇගයීම
ජනතාවගේ සුභසිද්ධිය හෝ යහපත සඳහා ජනාධිපතිතුමාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව කටයුතු කිරීම
යන සේවා ලබා ගත හැකිය
වෛද්‍යාධාර නොවන සේවා ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය
වෛද්‍යාධාර නොවන සේවා සඳහා වැඩි දුර විස්තර