
ලේ දන්දීමේ සමාජ සත්කාරය - මාස්පොත
මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මාස්පොත සමෘද්ධි සමාජ සංවර්ධන පදනම එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සහ මාස්පොත සමෘද්ධි සමාජ සංවර්ධන පදනම එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන.
16 වැනි වරට 2022.07.04 දින පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.



















