20220929 094711 2

ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල මූලික කරගත් රසවින්දනාත්මක වැඩසටහන

 

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල මූලික කරගත් රසවින්දනාත්මක වැඩසටහන

2022.09.29 දින කාර්යාලීය රැස්වීම් ශාලවේදී පැවැත්වින.

 

20220929 101538 3

 

20220929 104510 3

 

20220929 121624 3

blood donation

ලේ දන්දීමේ සමාජ සත්කාරය - මාස්පොත

 

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මාස්පොත සමෘද්ධි සමාජ සංවර්ධන පදනම එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සහ මාස්පොත සමෘද්ධි සමාජ සංවර්ධන පදනම එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන.

16 වැනි වරට 2022.07.04 දින පෙ.ව. 8.30 සිට ප.ව 3.00 දක්වා ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 

5

 

20

 

27

 

39

 

40

 

 

 

 

 

WhatsApp Image 2022 01 04 at 17.56.19

"2022 New Year Celebration"

Divisional Secretariat - Maspotha

The New Year Celebration was held on 03.01.2022 with the participation of the officers of the Maspotha Divisional Secretariat giving priority to all religious activities under the patronage of the Divisional Secretary in line with the main official ceremony held at the Presidential Secretariat premises to commence the duties for the New Year 2022. Following the Covid 19 Health Guidelines, all officers participated in the hoisting of the National Flag, the singing of the National Anthem, the conduct of religious ceremonies and the swearing in of public servants. The Divisional Secretary extended his congratulations to all the officers.

WhatsApp Image 2022 01 04 at 17.56.19 1

WhatsApp Image 2022 01 04 at 17.56.22

 WhatsApp Image 2022 01 04 at 17.56.17

 WhatsApp Image 2022 01 04 at 17.56.12

WhatsApp Image 2022 01 04 at 17.56.09

s2

සබන් නිෂ්පාදනය සම්බන්ධ පුහුණු වැඩමුළුව

 

2022.08.31 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සබන් නිෂ්පාදනය සම්බන්ධයෙන් වූ පුහුණු වැඩසටහන කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවතිණි.

ඉදිරිපත් කිරීම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මාස්පොත.

සම්පත්දායකත්වය : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මාවතගම

 

s3

 

s1

 

s5

 

 

 

 

 

 

 

News & Events

06
ජන2026
ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල   වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...

23
ජූලි2024
රැකියා පොළ සහ වෘත්තීය පොළ

රැකියා පොළ සහ වෘත්තීය පොළ

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනිස් බල හා...

Scroll To Top