මාස්‍පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යවසාය හා වනිතා සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ඇදුම් පින්තාරු කිරී‍මේ පුහුණු වැඩසටහන රජයේ පුහුණු උපදේශිකාවකගේ මෙහෙයවීමෙන් නොමිලේ 2024 ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 05 යන දෙදින මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

 

 

News & Events

03
පෙබ2026
Start Smart ව්‍යාපාරික වැඩමුළුව

Start Smart ව්‍යාපාරික වැඩමුළුව

ඔබගේ කුඩා ව්‍යාපාර Next Level එකට ගෙනියන්න...

06
ජන2026
ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල

ජනාධිපති අරමුදල   වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න...

Scroll To Top