
සබන් නිෂ්පාදනය සම්බන්ධ පුහුණු වැඩමුළුව
2022.08.31 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සබන් නිෂ්පාදනය සම්බන්ධයෙන් වූ පුහුණු වැඩසටහන කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවතිණි.
ඉදිරිපත් කිරීම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මාස්පොත.
සම්පත්දායකත්වය : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය : මාවතගම

















